Tuesday, September 5, 2017

විස්කි නේ ! බොනවා නේ !




සමහරු විස්කි නොබී හරියට ලියන්නේ whiskey කියලද නැත්තං whisky කියලද කියලා තර්ක කර කර ඉන්නවා. සමහරු ඕන වඩියක් වීදුරුවෙන් එකයි කියලා දෙන විස්කියක් සෝඩා එක්ක ගහලා දානවා. හැබැයි ඒ අතරේ සමහරු විස්කි නං කලාවට බොන්න ඕන කියලා රොක් ග්ලාස් එකේ අයිස් කැට දෙකක් උඩට ඩ්‍රෑම් දෙකක් දාගෙන පොඩ්ඩ පොඩ්ඩ තොලගානවා. දැන් ඉතින් ඔය බොන පුතාලා දූලා ඕනෑ විදියකට විස්කි එකක් ගැහුවට අපි මොකුත් කියන්නෙ නෑ. හැබැයි ගහන්න කලින් විස්කි ගැන පොඩ්ඩක් දැනගෙන ඉන්න එක, බීමේ තියෙන ආට් එක විඳින්න කැමති ඩයල් වලට නං සෙට් වෙයි.

Samsung Galaxy Note 8 ගැන_සිංහලෙන්

Image result for Samsung Galaxy Note 8
නීට් එකට වැඩ කරදෙන Samsung Galaxy Note 8 දුරකථනය

Samsung සමාගමේ Galaxy Note දුරකථන පරම්පරාවේ නවතම Note 8 ස්මාර්ට් දුරකථනය 2017 අගෝස්තු මාසයේ දී එළිදක්වනු ලැබුවා. Samsung Electronics සමාගම අද වනවිට රූපවාහිනී සහ අනෙකුත් ඉලෙක්ට්‍රොනික් උපාංග විශාල පරාසයකින් නිපදවන ප්‍රධාන ආයතනයක් බවට පත්ව තිබෙනවා. ඔවුන් 2009 වර්ෂයේ දී තම ප්‍රථම ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයත් 2010 දී ප්‍රථම ඇන්ඩ්‍රොයිඩ් ටැබ්ලට් එකත් නිපදවනු ලැබුවා. මේ වන විට ඔවුන් android මත පද පදනම් වූ Tizen OS නමැති මෙහෙයුම් පද්ධතිය තම දුරකථනවල සහ ස්මාර්ට් ඔරලෝසුවල භාවිතා කරනවා.

Note 8හි තිරය



Monday, September 4, 2017

ශ්‍රී ලංකාවේ අවට මුහුදු තී‍රයේ වෙසෙන තල්මසුන්



තඩි ලැයිස්තුවක් තියෙන හින්දා, ‍ඕං හැම තල්මසුන් ගැනම සහ මුල්ලන ගැන කෙටියෙන් දාන්නම් ඕං..

අපි ආඩම්බර විය යුතුයි මේ වාගෙ මුහුදු තීරයක් වාගේම, ලොකයේ වෙසෙන බොහෙමයක් තල්මසුන් සහ මුල්ලන්,විශේෂයෙන්ම දුර්ලබ තල්මසුන් ‍අපේ ශ්‍රී ලංකාවේ මුහුදු තිරයන් අවට ඉන්න එක ගැන.බොහොමයක් ප්‍රසිද්ධ නාලිකාවන්(ඩිස්කවරි) ලංකාවේ මුහුදු තීරයන් රූගත කරන්න පැමිණිනෙනවා මේ හේතුවෙන්. යුදමය වතාවරණය තියෙන කාලයදි තුළත් ත්‍රිකුණාමල මුහුදු තිරයටත් නිරන්තරයෙන්ම මේ නාලිකාවන් වල අය ආවා. මේ තල්මසුන් සහ මුල්ලන් ගැන ශ්‍රී ලංකික වන අප දැනුවත්ව හිටියෙ නැහැ,මොකද යුදමය වතාවරනයත් සමග.විශේෂයෙනම් මේ තලමසුන් ප්‍රසිද්ධ වීමට තවත් හේතුවකනම් සංචාරක කාර්මානතයයි.

Sunday, September 3, 2017

කාණුවල Carp මාළු පීනන සුපිරිසිදු ජල නගරය(The Water City | Gujo)



Gujo මේ නගරය පිහිටලා තියෙන්නේ ජපානයේ ටෝකියෝ වල ඉදල 400km විතර ඈතින්, ජපානය කොහොමත් සාම්ප්රදායික පාරිසරික භාවිතයන් වලට ප්‍රසිද්දයි නෙහ්  මේ city එක ඒකට නියම උදාහරණයක් ගංගා, ජල උල්පත් සියවස් ගණනාවක් පුරාවට අති පිරිසිදුව නගරය හරහා ගලා යනවා. 

සුද්දො කරපු සිංහල පරණ සින්දු Mash Up එක


ලංකාවේ ලස්සනම හොටෙල් 9ක්




Monday, December 14, 2015

ඇමරිකානු උභයජීවී නාවික භටයන් - US Navy SEAL

  




     ලෝකයේ බලතුලනය වෙනස් වී එතෙක් මෙතෙක් ලෝකයේ බිහිවූ එක් අතිප්‍රභලතම සුපිරි බලවතෙකු බවට පත්වීමට ඇමරිකාවට ලැබුනේ දෙවන ලෝක යුද්දයෙන් පසුව යැයි මෙම ලිපිය ආරම්භයේදීම ඔබට කියන්නට සිතුවේ මෙම ලිපියට අදාල සීල් භටයන්ගේ බිහිවීමද එයට අදාල වන නිසයි‍. (ලෝකයේ බිහිවූ අනිත් ප්‍රභල සුපිරි රාජ්‍යය සෝවියට් දේශයයි. එය 90 දශකයේදී බිද වැටුනත් දැන් එය නැවතත් රුසියාව ලෙස ක්‍රමයෙන් නැගී සිටින බවක්ද තිබෙන බව කිය යුතුය).

What is Buddhism ?



• What is Buddhism?

Buddhism is a religion to about 300 million people around the world. The word comes from 'budhi', 'to awaken'. It has its origins about 2,500 years ago when Siddhartha Gotama, known as the Buddha, was himself awakened (enlightened) at the age of 35.

Tuesday, December 1, 2015

අභිරහස් ඊජිප්තු පිරමීඩ - Mysterious Pyramids of Egypt



   පුදුම හතෙන් එකක් වන පිරමීඩ පිළිබඳ තවමත් ඇත්තේ අභිරහසකි.ඊඡිප්තුව පුරා විශාල වියලි බිම් පරාසයක විහිදෙන මේ පිරමීඩ හුදෙක් මියගිය ඊඡිප්තු රඡුන්ගේ සොහොන් කොත් ලෙස හෝ ස්මාරක ලෙස හෝ පමණක් සැලකීම දුෂ්කරය.තාක්ෂණය නොදියුණු යුගයක,මිණුම් ක්රුම පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොවූ යුගයක මෙම නිර්මාණ තැනීමේ ආභාෂය ඔවුන් ලද්දේ කෙසේද?මේ සඳහා විශ්වයේ වෙනත් ග්රයහලෝකයක උදව් ඔවුන්ට ලැබුණාද?

Monday, November 30, 2015

බෝපාල් ( Bhopal ) ඛේදවාචකය



     බෝපාල් ඛේදවාචකය ගැන හුගක් අය දන්නවත් ඇති, නොදන්න අයට මුලින් පොඩි හැදින්වීමක් කලොත් මේක සිද්ධවුනෙ අපේ අසල්වැසි ඉන්දියාවේ 1984 වර්ශයේදී, හරියටම කියනවානම් දෙසැම්බර් 2-3 රාත්‍රියේදී මධ්‍යප්‍රදේශ්, බෝපාල්වල. ඛෙදවාචකය තමයි මේ ප්‍රදෙශයේ තිබුන යුනියන් කාබයිඩ් ඉන්දියා ලිමිටඩ් කියන සමාගමෙන් වැරදීමකින් කාන්දුවුන මීතයිල් අයිසොසයනේට් හා තවත් විශවායූන්ට ප්‍රදේශවාසීන් නිරාවරණය වීම.


     සිදුවීමෙන් ඇතිවූ ජීවිතහානිය එක් එක් පාර්ශ්වයන් විසින් විවිධ ලෙස තක්සේරු කලා. සිද්ධිය සිදුවූ සැනින් සිදුවූ මරණ සංඛ්‍යාව මධ්‍යප්‍රදෙශ් රජය 3,787ක් ලෙසද නිලවාර්ථා 2,259ක් ලෙසත් වාර්තාකලා. එසේම සිද්ධියෙන් සතියක් ඇතුලත එය තවත් 8,000න් පමණ ඉහල ගිය බව කියවේ. කෙසේවෙතත් 2006 වසරේදී රජය විසින් 558,125 ක තුවාලකරුවන් ප්‍රමාණයක් මින් පීඩාවිදින බව ප්‍රකාශයට පත්කලා. මේ අතරට 38,478ක සාමාන්‍ය තුවාල කරුවනුත් 3,900ක දරුණු තුවාල ලැබූ සදාකාලික රෝගීනුත් අයත්වන බව පැවසේ. 

Thursday, November 19, 2015

Operation Geronimo (බින්ලාඩන් මරා දැමූ ජෙරෝනිමෝ මෙහෙයුම)

බින්ලාඩන් මරා දැමූ ජෙරෝනිමෝ මෙහෙයුම






  • මෙහෙයුම - ඔපරේෂන් ජෙරනිමෝ

    • බින්ලාඩන්ගේ රැකවළුන් එල්ල කළ ප්‍රහාරයෙන් බ්ලැක්‌හෝක්‌ හෙළිකොප්ටරය කඩා වැටේ.
    • බින්ලාඩන් සිටි නිවසට රාත්තල් 2000 ක බෝම්බ දුසිමක්‌ දැමීමේ මුල් සැලසුම අත්හිටුවයි.
    • පාවාදීම කළේ ගුන්තනාමෝ බේ සිර කඳවුරේ සිටි බින්ලාඩන්ගේ සගයන් දෙදෙනක්‌.
    • මෙහෙයුම ගැන පකිස්‌තානයටවත් හෙළි කළේ නැහැ - ඇමරිකානු නිලධාරියෙක්‌ පවසයි
    • දිනය - 2011 මැයි 1 වැනිදා රාත්‍රි 10.00
    • ස්‌ථානය - පකිස්‌තානයේ ඉස්‌ලාම්බාද් අගනුවර සිට චීනය වෙත සම්බන්ධවන කුලාතුලා අධිවේගී මාර්ගයේ පිහිටි ඇබ්බොට්‌මාබාඩ් නගරය.

    ටයිටැනික් නැව ගිලෙන්න අවු.14 කට කලින් ලියවු Futility or The Wreck of the Titan

    1898 දී, ඒ කියන්නේ ටයිටැනික් නැව ගිලෙන්න අවුරුදූ 14 කට කලින්, මෝගන් රොබට්සන් ලියල තියෙනව පොතක් “ටයිටෑන්” කියල, ඒකේ කියවෙන්නෙ අයිස් පරයක හැපිල ගිලෙන නැවක් ගැන.


    පොතේ නම Futility or The Wreck of the Titan. ඊටත් වැඩිය සමානකම් බොහෝයි. අයිස් පරයක හැපිල ගිලෙන එක, පොතේ ටයිටෑන් ඇත්ත නම ටයිටැනික්, නැව් දෙකේම දිග අඩි 800යි, නැව් දෙකම ගිලුනෙ උතුරු අත්ලාන්තික් සාගරයේ, නැව් දෙකේම හිටිය 3000ක් ඒත් ඇතිවෙන්න බෝට්ටු තිබුනෙ නැහැ, පොතේ නැවෙන් මියගියේ 2500යි, ඇත්ත නැවෙන් මියගි‍යා 2208ක්.