සමහරු විස්කි නොබී හරියට ලියන්නේ whiskey කියලද නැත්තං whisky කියලද කියලා තර්ක කර කර ඉන්නවා. සමහරු ඕන වඩියක් වීදුරුවෙන් එකයි කියලා දෙන විස්කියක් සෝඩා එක්ක ගහලා දානවා. හැබැයි ඒ අතරේ සමහරු විස්කි නං කලාවට බොන්න ඕන කියලා රොක් ග්ලාස් එකේ අයිස් කැට දෙකක් උඩට ඩ්‍රෑම් දෙකක් දාගෙන පොඩ්ඩ පොඩ්ඩ තොලගානවා. දැන් ඉතින් ඔය බොන පුතාලා දූලා ඕනෑ විදියකට විස්කි එකක් ගැහුවට අපි මොකුත් කියන්නෙ නෑ. හැබැයි ගහන්න කලින් විස්කි ගැන පොඩ්ඩක් දැනගෙන ඉන්න එක, බීමේ තියෙන ආට් එක විඳින්න කැමති ඩයල් වලට නං සෙට් වෙයි.
Tuesday, September 5, 2017
Samsung Galaxy Note 8 ගැන_සිංහලෙන්

නීට් එකට වැඩ කරදෙන Samsung Galaxy Note 8 දුරකථනය
Samsung සමාගමේ Galaxy Note දුරකථන පරම්පරාවේ නවතම Note 8 ස්මාර්ට් දුරකථනය 2017 අගෝස්තු මාසයේ දී එළිදක්වනු ලැබුවා. Samsung Electronics සමාගම අද වනවිට රූපවාහිනී සහ අනෙකුත් ඉලෙක්ට්‍රොනික් උපාංග විශාල පරාසයකින් නිපදවන ප්‍රධාන ආයතනයක් බවට පත්ව තිබෙනවා. ඔවුන් 2009 වර්ෂයේ දී තම ප්‍රථම ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයත් 2010 දී ප්‍රථම ඇන්ඩ්‍රොයිඩ් ටැබ්ලට් එකත් නිපදවනු ලැබුවා. මේ වන විට ඔවුන් android මත පද පදනම් වූ Tizen OS නමැති මෙහෙයුම් පද්ධතිය තම දුරකථනවල සහ ස්මාර්ට් ඔරලෝසුවල භාවිතා කරනවා.
Note 8හි තිරය


Monday, September 4, 2017
ශ්‍රී ලංකාවේ අවට මුහුදු තීරයේ වෙසෙන තල්මසුන්
තඩි ලැයිස්තුවක් තියෙන හින්දා, ඕං හැම තල්මසුන් ගැනම සහ මුල්ලන ගැන කෙටියෙන් දාන්නම් ඕං..
අපි ආඩම්බර විය යුතුයි මේ වාගෙ මුහුදු තීරයක් වාගේම, ලොකයේ වෙසෙන බොහෙමයක් තල්මසුන් සහ මුල්ලන්,විශේෂයෙන්ම දුර්ලබ තල්මසුන් අපේ ශ්‍රී ලංකාවේ මුහුදු තිරයන් අවට ඉන්න එක ගැන.
Sunday, September 3, 2017
කාණුවල Carp මාළු පීනන සුපිරිසිදු ජල නගරය(The Water City | Gujo)

Gujo මේ නගරය පිහිටලා තියෙන්නේ ජපානයේ ටෝකියෝ වල ඉදල 400km විතර ඈතින්, ජපානය කොහොමත් සාම්ප්රදායික පාරිසරික භාවිතයන් වලට ප්‍රසිද්දයි නෙහ්


Subscribe to:
Posts (Atom)